ඉතාම සරලයි. අවශ්‍ය ලොතරැයියේ කේතය (keyword)<space>ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය ටයිප් කර ඕනෑම දුරකතන ජාලයකින් 989ට SMS - කෙටි පණිවිඩයක් යොමුකරන්න.
එක් එක් ලොතරැයි සඳහා අදාළ කේතය (keyword) සහ සේවාවන් සක්‍රීය කිරීමේ පියවර පහත දැක්වේ.
සේවා සක්‍රීය කරනු ලබන පාරිභෝගිකයින්ට සෑම ලොතරැයි දිනුම් ඇදීමකදීම එක් ලොතරැයිපතක් හිමිවේ. එක් ලොතරැයිපතක් සඳහා රු.40+ක්‍රියාකරවීමේ ගාස්තු+ අදාළ බදු අයවේ.
සටහන: අද ක්ෂණික දිනුම් ඇදීම් වාරයෙන් ඉල්ලුම්කල ලොතරැයිපත් ගණන