මෙම ක්‍රීඩාව සිදු කරන්නේ කෙසේද?
- ඔබ කල යුතු වන්නේ;
- පළමු පියවර: ApeQuiz.lk වෙබ් අඩවියට පිවිසෙන්න
- දෙවන පියවර: ඔබ තෝරාගත් වර්ගයේ ප්‍රශ්නාවලිය play කිරීම තහවුරු කිරීම සඳහා ඔබේ
ජංගම දුරකථන අංකය ඇතුළත් කර, එයට ලැබෙන OTP අංකය හරහා එය තහවුරු කරන්න.
- විවිධ ප්‍රශ්න කාණ්ඩ ඇතුලත් ApeQuiz.lk හී කැමති ප්‍රශ්න කාණ්ඩයක් වෙත ලියාපදිංචි වූ විට පාරිභෝගිකයාට
වේලාව ගණනය කිරීමේ පදනම යටතේ පිළිතුරු ලබා දීමට සිදුවන ප්‍රශ්න 10ක් සෑම දිනකම ලැබෙන අතර ඒ සඳහා දිනකට
රු.5ක් සහ අදාළ බදු අයවේ.
ජයග්‍රාහකයෙකු තෝරා ගනු ලබන්නේ කෙසේද?
- Apequiz.lk තරඟයේදී අවම කාල රාමුවක් තුළ ලබා දුන් නිවැරදි
පිළිතුරු ගණන අනුව ජයග්‍රාහකයෙකු තෝරා ගනු ලැබේ.
- එක් ප්‍රශ්නයක් සඳහා තත්පර 25ක කාලයක් ලබා දී ඇති අතර පිළිතුරු ලබා දීමේ වේගය අනුව ලකුණු ලැබෙන ආකාරය
වෙනස් වේ.
- තරඟයේදී අවම කාල රාමුවක් තුල ලබා දුන් නිවැරදි පිළිතුරු ගණන සහ වැඩිම ලකුණු ලබා ගෙන ඇති ආකාරය අනුව
ජයග්‍රාහකයා තේරී පත් වේ.
- කාර්යාලීය වැඩකරන තෙදිනක් තුල ජයග්‍රාහකයාව දුරකතනයෙන් සම්බන්ද කර ගනු ලැබේ.
ApeQuiz.lk පිළිබඳ වැඩිදුර තොරතුරු
- ApeQuiz.lk විසින් එහි ඇති සෑම ප්‍රශ්න කාණ්ඩයකටම අදාළව මුදල් තෑගි,තෑගි වවුචර, ජංගම දුරකථන, Laptop
පරිගණක සහ තවත් වටිනා විදුලි උපකරණ ඇතුළුව ජයග්‍රාහී ත්‍යාග පිරිනැමේ.